Saturday, January 2, 2010

42 LockerZ - තෑගි ගන්න

ලැබූවා වූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරේවායි මම පළමු කොට පතමි. මේ මගේ 2010 වසරේ පළමු බ්ලොග් ලිපියයි. ඉතින් අලුත් අවුරුද්දට තෑගි ගන්න කවුරුත් කැමතියි නේ. ඔන්න ඉතින් LockerZ.com වෙබ් අඩවිය තියෙන්නේ ඒකට තමා. සමහරු මේ ගැන දැනටමත් දන්නවා ඇති. දන්නැති අයටත් එක්කයි මේ ආරංචිය කියන්නේ.
LockerZ මගින් අපට Points ලබා දෙනවා. ඒවායේ වටිනාකම අනුව අපට අවශ්‍ය තෑග්ගක් නිවසටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම හම්බවෙන්නනේ ටී-ෂර්ට් එකක්. හැබැයි පස්සේ පෙන් ඩ්‍රයිව්, දුරකථන, බෑග, සහ තවත් ගොඩක් දේ නිකන් දෙනවා. හැබැයි මාසෙකට එකයි ඉල්ලන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් නිතරම ලොග් වෙවි ඉන්නත් ඕනා. එතකොට පොයින්ට්ස් හම්බ වෙනවා.

තව දෙයක් ලොකර්ස් එකේ ‍නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන් වෙන්නේ දැනට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙකු එවන ඉ-මේල් ආරඅධනාවක් මගින් පමණි. මේ විදියට 20දෙනෙකුට ආරධනා යවන්න ඕනා.

ඔබටත් LockerZ Invitation එකක් ඕනෑ නම් කමෙන්ටුවක් පහලින් දාන්න. ඉ-මේල් ලිපිනයක් ඒ සමඟ දාන්න.

42 ප්‍රතිචාර:

prabash said...

prabash1982@hotmail.com

thanx

Amila said...

r82amila@yahoo.com

ස්තූතියි මචෝ :)

Ruwan A. said...

Pls send me a one.

ruwan.alahakoon@gmail.com

Thanks

Muthunayake said...

muthunayake@gmail.com
send one for me

Charith Weerakkody said...

charithsriyan@gmail.com

Thanks.

j-page said...

thanks macho
kanch.palipana@gmail.com

MAHESH said...

netzzcomputer@email.com ela ela macho

Anonymous said...

lasark.86@gmail.com

matath ewanawada?
thx

Anonymous said...

////////////////////////////////////////////

wasanthjaya@gmail.com

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
මටත් එකක් එවන්න.

Kesa said...

මටත් එකක් එවන්ඩෝ.....
kesara10@gmail.com

බොහොම ස්තූතියි....!

පැතා said...

මම ගියපාරත් ඉල්ලුවා එත් ලැබුනෙ නම් නෑ

Shiroshan Randika said...

මම හැකි සෑම අයෙකුටම LockerZ ආරාධනා යැව්වා. නමුත් සමහර අයගේ ඉ-මේල් ලිපින LockerZ විසින් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ එම ඉ-මේල් ලිපින දැනටමත් LockerZවල ලියාපදිංචි වී ඇති බවයි.

තවත් LockerZ ආරාධනා ඕන නම් පහලින් කමෙන්ටුවක් දාන්න. මම පටස් ගාලා එවන්නම්.

සංජු said...

මටත් එකක් එවන්න පුළුවන්ද?
sanju.kandy@gmail.com

Pavithra said...

pavithralamahewa@gmail.com

අනේ මටත් එකක් එවන්න

Anonymous said...

මටත් එකක් එවන්ඩෝ...
amil77798@live.com

Anonymous said...

මටත් එකක් එවනවද?
drgamage99@gmail.com

Anonymous said...

මටත් එකක් එවනවද

nipunadodan@gmail.com

මහසෝණා said...

මටත් එකක් දෙන්නකෝ.. uthpalarox@gmail.com

T said...

මටත් එකක් එවනවද?

tsanjeewa50@gmail.com

Shiroshan Randika said...

මම හැකි සෑම කෙනෙකුටම LockerZ ආරාධනා යැව්වා. සමහර අයට LockerZ ආරෘධනා යවන විට 'Email... in the system' යනුවෙන් පණිවුඩයක් ලැබේ.

Anonymous said...

matath ekak ewanna pls.

chaturanga.sanda@gmail.com

Anonymous said...

Please send me also.

m_chandimal@yahoo.co.uk or mchandimal@gmail.com

Thank you.

dimal said...

dimalf89@gmail.com

Lal said...

do u mind send one for me to premalalwickramasinghe@gmail.com ?

ashan said...

apitath dennooo..
ashandinesh@gmail.com

සමිර මධුසංක said...

මටත් එවන්න පුලුවන්ද

sameeramad@gmail.com

ඉශාන් තිළිණ said...

ishanthilina@gmail.com

snd me an invitation if you can :)

Anonymous said...

thanx malli send me a invitation niranjana2009@live.com

බිඟුවා...! said...

apitaaaaath.....

mmnanuruddha@gmail.com

Anonymous said...

Matath ewanna puluwan. sachiknd@gm__.com

Ruwan Peiris said...

mrtpeiris@gmail.com

Chinthaka Sandaruwan said...

ple send me

csandaruwan@gmail.com

කணிshක Hennayake said...

මට LockerZ invitation එකක් එවන්න පුලුවන්ද?
මම පරක්කු ද දන්නේ නෑ... මෙතන නම් 20ට වැඩි දැන්, ඒත් මේ 20 තව අයට invite කරන කොට මටත් invitation එකක් එවන්න.
kanishkanh@gmail.com

Shiroshan Randika said...

කමෙන්ටු දැම්ම හැමෝටම ස්තූතියි. මම පුළුවන් හැම කෙනෙකුටම ආරාධනා යැව්වා. සමහර අයට ආරාධනා යැව්වට ඒවා Accept කරලා නෑ. කරුණාකරලා ඒවා චෙක් කරලා බලන්න. එතකොට තව අයට අවස්ථාව ක් ලැබෙයි.

Anonymous said...

mata points 130k vithara thiyanawa... zlist eketh innawa... namuth mama dan na kohomada thagi ganne kiyala... t-shirt 1ka ehema z-list 1ke hamotama labenawada.... naththam illanna oneyda..???

me post 1ke points ganna vidhiha thiyanawa wagee , thagi ganna vidhihath post 1kaka dammoth hodai...
t-shirt illanneth LOCKERZ Redemption kiyana ekenda...
LOCKERZ Redemption kiyanna mokakda???
eeka use karanne kohomada..???

Shiroshan Randika said...

මේක ටිකක් අමාරු වැඩක් මාසේ කවදාහරි එක දවසක අපිට විනාඩි 15ක් දෙනවා. ඒ කාලය ඇතුලත ඕනෑම තෑග්ගක් ගන්න පුළුවන්. කොයි වෙලාවේද කියලා දන්නේ Lockerz විතරයි. ඉතින් හැම වෙලාවෙම ලොග් වෙන එක හොඳයි. විමසිල්ල වැදගත්

sriniranjana said...

thanx matath invitation 1 denawada sriniranjana72@gmail.com

Anonymous said...

Thnks Machan.. !
ijranatunga@yahoo.com

Shiroshan Randika said...

සියළුම ප්‍රතිචාරවලට මාගේ ස්තූතිය පිරිනමනවා. මම හැකි සෑම කෙනෙකුටම ආරාධනා යවා ඇත. නමුත් ඇතැම් අය තවමත් එම ඉ-මේල් ආරාධනා අනුමත කරගෙන නෑ. ඒ අය ආරාධනාව ලැබී ඇත්දැයි කියා ස්පෑම් ෆෝල්ඩරය තුල පරීක්ෂා කර බලන්න.

Anonymous said...

hope its useful.plz send me too..
zuu_pun@yahoo.com

Hasitha ජයසූරිය said...

රන්දික ඔයා ගාව ඉන්විටේශන් ඉතිරි වෙලා තියෙනවනම් විතරක් මට එකක් දෙන්න පුලුවන්ද?
hasitha.ac@gmail.com

Shiroshan Randika said...

@Hasitha ජයසූරිය
ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම ගැන කණගාටුව පළ කරනවා. Lockerz ආරාධනා යවන්න පුළුවන් උපරිම යැව්වා. මෙච්චර තමා එවන්න පුළුවන්. ඒ වගේම කාර්යබහුලත්වය නිසා Lockerz සෙල්ලම අතහැරියා.

අවසාන වශයෙන් ප්‍රතිචාර දැක්වූ ඔබ සියලුදෙනාට ස්තූතියි! මා විසින් Lockerz ආරාධනා දීමට නොහැකිවූවන් හට කණගාටුව පළ කරනවා.

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.