Friday, March 5, 2010

2 අභිරහස ඔබයි


දෑස් ඇරෙන
මේ විමතියෙන්
කලබා මා හඳ
කුතුහලයෙන් පිපාසිත වූ
ඉඩෝරයක තනි වී
ඉබාගාතේ යන කලට
පිහිටට කවුදෝ එන්නේ
අතරමං වී සිටිනා මට
මාවත හදන
ඒ දිව්‍ය අභිරහස ඔබයි

2 ප්‍රතිචාර:

අමිල ඩිලංක said...

එලම තමා. එල පින්තුරෙ. මිල්කි වේ

Shiroshan Randika said...

ස්තූතියි ප්‍රතිචාරයට!

@අමිල ඩිලංක
ඇයි පිංතූරේ විතරමද එළ?

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.