Saturday, September 3, 2011

3 බස් රථයේ මතකයක්



නොදුටිමි ඔබේ දෑස හරිහැටි
ලැබුවේ යන්තම් ස්පර්ශය
නෙත් කොණින් බලා සැනසී
යන්නට වීමි හදිසියේම
සිත නොදුන්නද


3 ප්‍රතිචාර:

පබලු said...

ලස්සනයි

දොඩන් said...

නිතර හිතට දැනිල තියෙන දෙයක්.... :)

Shiroshan Randika said...

@පබලු
බොහොම ස්තූතියි. අක්කේ. :)

@දොඩන්
ඔව්. මට ආපු සරල හැගීමක්.ස්තූතියි. :)

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.